සිහිනIresh MadhusankhaSep 23, 20251 min readRated NaN out of 5 stars.සිහිනමීවිතක පහසකටසිඳලනු බැරි වස්අහස් ගව් ගණන් ගොස්පහත් බිම් දකිනු වස්උසස් මිටි පහත් සිත්උකස් කර තිවූ දෙස්දහස් දන වට කරන්හුදෙකලා වනු වස්රැයක් දහවලක් නැතසිත වෙනම ගෙන ගොස්සිහින දස දහස් විත්දකිනු මැන ඇරන් ඇස්
Comments