top of page
Search

පාට හීන


A vibrant rainbow arcs across a dramatic black and white cloudy sky, creating a striking contrast and an uplifting mood.

සුදු කළු අඹරෙහි

දේදුන්න හොයන්නට

හිස මදක් ඇල කරන්

සත් පාට ගනින්නට

අද නැතත් හෙටත් අයෙ

ඒ පාට හොයන්නද

සිය දහස් වාරයක්

උඹෙ කනට කියන්නද

හිරුත් නැති අහසකට

අනේ මොන දේදුනුද

කළු සුදු ලෝකෙකට

ඒ පාට මොනවටද

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
full-logo.png
  • Facebook
  • Instagram
  • X
  • TikTok

Stay Connected

 

© 2025 Iresh. All rights reserved. | A Blog by Iresh

 

bottom of page