නිදහසIresh MadhusankhaNov 17, 20251 min readRated NaN out of 5 stars.නිදහසගගණ සරනට සිඳුණු අත්තටු එකින් එක ගෙන එකට අලවා මහා පර්වත සත් සමුදුරද උඩින් පියඹා යමි එය සොයා කෙතෙක් උපමා එකට අලලා නොයෙක් තාලෙට නුඹ ගැයූවත් 'නිදහස' නම් අකුරු සතරට සම කරන්නට බැරිය කිසිදා
Comments