top of page
Iresh Madhusankha

Iresh Madhusankha

Admin
More actions

Profile

Join date: Aug 18, 2025

Posts (14)

Apr 27, 20261 min
හත් දවස
පෙරේදා සෑහෙන්න වැස්ස පෝස්ටර් වල බොඳ උන මූණ තාමත් මතකයි මං ගත්තෙ ඒ පිංතූරෙ ලහි ලහියෙ උඹෙ ගෙදර හැදෙනවා රස කෑම දහ නමක් වඩිනවළු පිං දෙන්න උබට මං දන්නවා උඹ ගාව තව නෑ ඉඩ දවස පොඩ්ඩක් වැරදිලා මොකද… කවුරුත් දන්නෙ නෑ උඹෙ හත් දවස මීට අවුරුදු බර ගාණකට උඩ

14
0
Apr 20, 20261 min
වසන්තයේ අග
වසන්තයේ අග හවසක ඇහැරුණු යන්තන් මත් උණු පුංචි මලක් යන්තම් ඇස් දෙක පොඩි කර වටපිට බලන් හොයන්නේ වසන්තයක්

2
0
Apr 13, 20261 min
පාට හීන
සුදු කළු අඹරෙහි දේදුන්න හොයන්නට හිස මදක් ඇල කරන් සත් පාට ගනින්නට අද නැතත් හෙටත් අයෙ ඒ පාට හොයන්නද සිය දහස් වාරයක් උඹෙ කනට කියන්නද හිරුත් නැති අහසකට අනේ මොන දේදුනුද කළු සුදු ලෝකෙකට ඒ පාට මොනවටද

3
0
full-logo.png
  • Facebook
  • Instagram
  • X
  • TikTok

Stay Connected

 

© 2025 Iresh. All rights reserved. | A Blog by Iresh

 

bottom of page