top of page
Search

රාත්‍රිය අඳුරු නැත

Aug 27, 2025
1 min read

රාත්‍රිය අඳුරු නැත

ඇස් රවටන මායාවකි

හිතින් ඇවිදින්න හැකිය

දහවලටත් වඩා එළියයි

ලොවම නිදියැයි කීවද

දහසක් හිත් අවදියෙන්

එහෙ මෙහෙ ඇවිදියි

හිමින් යමු හැප්පෙයි

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
full-logo.png
  • Facebook
  • Instagram
  • X
  • TikTok

Stay Connected

 

© 2025 Iresh. All rights reserved. | A Blog by Iresh

 

bottom of page