මට මාව මතකද?Iresh MadhusankhaOct 29, 20251 min readRated NaN out of 5 stars.මට මාව මතකද?අහම්බෙන් වගෙ කාමරේ උන් කැඩපතෙන් අද නුඹව දුටුවා හොයන්නත් බෑ තට්ටු ගණනක් මුහුණු නුඹ ගලවලා තිබුනා අඳුරු අයිනක ගොඩ ගසා ඇයි ආයෙ මොකටද නුඹෙන් ඇහුවා තවත් දවසක ඕනෙ උනොතින් එකින් එක අලවන්න කිව්වා
Comments