top of page
Search

මිරිඟුව

Aug 23, 2025
1 min read

නොදනිමි යනු කොහෙද

ඔහේ පාරවල් වල ඇවිද

ගිනියම් ඉර ගත වැලඳ

ඇවිලෙයි නිරුවත් දෙපාද

මිරිඟුවක පහස විඳ විඳ

දහවලෙත් හඳ දකිනු සඳ

සිහිය යන්තම් කරන් මද

වසා ඇස් වෙමි මදක් අඳ


 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
full-logo.png
  • Facebook
  • Instagram
  • X
  • TikTok

Stay Connected

 

© 2025 Iresh. All rights reserved. | A Blog by Iresh

 

bottom of page