නිවුනු බව නොදැනෙන්න පැත්තකින් එල්ලන්නIresh MadhusankhaNov 15, 20251 min readRated NaN out of 5 stars.නිවුනු බව නොදැනෙන්න පැත්තකින් එල්ලන්නසන්තාප එක් කරන් පිහු තුඩක අලවන්න ලස්සනට හැඩ දමා ඒ තුඩම දල්වන්න කොහේ හෝ කොනක හිඳ යන්තමින් හිනැහෙන්න මීදුමෙන් වැසී යන බව කියා රවටන්න රක්ත වූ තුඩු අගින් සියුම් සිත කලතන්න නිවුනු බව නොදැනෙන්න පැත්තකින් එල්ලන්න
Comments