නිවෙන්නIresh MadhusankhaSep 29, 20251 min readRated NaN out of 5 stars.නිවෙන්නඅඳුරු මුල්ලක සියුම් තාලෙට මතක එක මත එකක් අහුරා පුංචි එලියක පෙනෙන නොදැනෙන සප්ත වර්ණම ගගණ පියඹා නැවෙන නැලවෙන විටෙක රළු වෙන රක්ත හදවත හිමින් අතගා සියුම් තැන්වල පහස විඳිනට මටත් උඹටත් තනිව සලසා මටත් නොදැනිම නිමේෂයකින් නුඹත් අළු වී යයිද මන්දා
Comments