තරු කැටIresh MadhusankhaOct 5, 20251 min readRated NaN out of 5 stars.දුර ඉඳන් බැලූ කල පෙනේවි තරු කැට එකට පොදි බැඳී හිනැහේවී ආගන්තුක නැති විලස හැකිනම් පියඹන්න ඒ අහස් ගැබ දෙසට ටිකෙන් ටික දුර යාවි ලං නොවන බැරි ලෙසට තව ටිකක් ගිමන් හැර ඉගිලුනොත් උන් ළඟට අර පුංචි එළිය නොව අළු වේවි අත්තටුද ආයෙ නොඑනා ලෙසට
සමහර දේවල් ඈතින් බලන් ඉන්න තරමට තමා ලස්සන ❤️