top of page
Search

ගිමන

Aug 27, 2025
1 min read

මුවා වුණු කල

වලාවකින් සඳ

සඳත් හඬන බව

නොදත් සියළු දන

දොස් නගයි සඳට

එළිය නොවන බව

කලක් එකතු කල

අඳුර නිවන්නට

ගිමන් හරින්නට

අඳුරු වුවද

සබඳ වූයේ

ඒ වලාවම පමණි

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
full-logo.png
  • Facebook
  • Instagram
  • X
  • TikTok

Stay Connected

 

© 2025 Iresh. All rights reserved. | A Blog by Iresh

 

bottom of page